Thursday, June 3, 2010

නීල නෙතු.......



අහිංසක ඔබේ
දෙනෙත කියූ
රහස......
වැටේවි ද බිමටම
නෙතු අග රැඳී
කඳුළු බිඳුවත් සමග....

5 comments:

  1. ඇස් රතු වෙන විහිළු නොකර ඉදපන්. එතකොට හරි.

    ReplyDelete
  2. නෙතු අග කදුලු
    කෙදිනක නො වැටෙවි
    බිමට.........,
    එත්...........................

    ReplyDelete
  3. හ්ම්..ඒක නම් ඉතින් අපි දන්නේ නෑ...
    ඇහැට කඳුළක් ආවට ඉතින් හිතේ තියෙන ආදරය නැතිවෙන එකක් නෑ...
    කොහොම උනත් ඉතින් කඳුළට ඉඩ තියන්නැතුව හිටියාම අහවරයි...
    ජයවේවා!!!

    ReplyDelete
  4. බොහෝම ස්තුතියි හැමදෙනාටම.

    ReplyDelete