Thursday, June 3, 2010

නීල නෙතු.......



අහිංසක ඔබේ
දෙනෙත කියූ
රහස......
වැටේවි ද බිමටම
නෙතු අග රැඳී
කඳුළු බිඳුවත් සමග....