Thursday, May 6, 2010

CCNA සිංහලෙන්

මම මේ සිංහලෙන් කිව්වට මටත් ගොඩාක් දේ දැන ගන්න ඕන නිස යි මේ bloogg එක ලියන්න හිතුවෙ.මේ වගේ ගොඩාක් බ්ලොග් වලින් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.ඒ නිසා උත්සාහ කරල බලන්න හිතුනා.

මුලින්ම තියෙන්නෙ මේ මතෘකාව නෙමෙයි ඒත් බ්ලොග් එකේ දාන්න නිසා ලියනවා.

configure PC & Router
අපිට නෙට්වර්ක් එකක් හදාගන්න ඕන නිසා මුලින්ම pc එකක් සහ router එකක් දාලා සරල network එකක් හදා ගන්නවා.මේ සඳහා අපි Packet Tracer කියන software එක භාවිතා කරනවා.

මේ තියෙන්නෙ හදා ගත්ත සරල network එක




දැන් මුලින්ම pc එක configure කරමු.

ඒ සඳහා pc එක මත කරන්න.ලැබෙන window එකෙන් desktop කියන tab එක select කරන්න.ip configuration කියන එක select කරන්න.ලැබෙන window එකේip address , subnet mask කියන ඒව fill කරන්න.default gateway,dns server ,ඒව මූලික configure වලට ඕන නෑ.

ip address : 192.168.20.10
subnet mask: 255.255.255.0

දැන් මේ වින්ඩෝ එක close කරන්න.

router එක configure කරමු.
මුලින්ම router එක මත click කරන්න. ලැබෙන window එකෙන් CLI ටැබ් එක select කරන්න .එවිට මේ window එක ලැබෙනවා.




1 comment: